ප්‍රජාතන්ත්‍රවාදයේ පියා ලෙස ගෝඨාභය රාජපක්ෂ නම් කරන්න..! – උපුල් රාජපක්ෂ
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
22

ප්‍රජාතන්ත්‍රවාදයේ පියා ලෙස ගෝඨාභය රාජපක්ෂ නම් කරන්න..! – උපුල් රාජපක්ෂ

ප්‍රජාතන්ත්‍රවාදයේ පියා ලෙස ගෝඨාභය රාජපක්ෂ නම් කරන්න..! – උපුල් රාජපක්ෂ

 

ගෝඨාභය රාජපක්ෂ නම් කළ යුතු බව ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ පවසනවා.

 

ඒ, අද (21) දින පාර්ලිමේන්තුව අමතමින්.

 

ගෝඨාභය රාජපක්ෂ විසින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා අරගලකරුවන්ට විරෝධතා ස්ථානයක් ලබාදුන් බවත් පොලිසිය යොදවා අරගලකරුවන්ට තර්ජනය නොකළ බවත් අත්අඩංගුවට ගැනීම් අවම කළ බවත් මන්ත්‍රීවරයා පවසනවා.

 

විධායක බලතල තිබියදී භාවිතා නොකළ නිසා ගෝඨාභය රාජපක්ෂ හට 69 ලක්ෂයක ජනවරම අහිමි වූ බවත් ඔහු පෙන්වා දෙනවා.

views

170 Views

Comments

arrow-up