OCT
15
වගා ළිඳට වැටුණු පුංචි ඇත් පැටවා ගොඩගත් මෙහෙයුම

ඇහැටුවැව, නිතලව වෙල්යායේ කපා තිබූ වගා ළිඳකට ඇත් පැටවෙක් වැටී තිබේ.
ගල්ගමුව වනජීවී නිලධාරීන් ප්‍රදේශවාසීන් සමඟ එක්ව ඇත් පැටවා ගොඩ ගැනීමට දැඩි උත්සාහයක් දැරූහ.
මේ දිනවල ගල්ගමුව, ඇහැටුවැව, අඹන්පොල සහ මහව ප්‍රදේශවල වන අලි බහුලව ගැවසෙන බව ප්‍රදේශවාසීහු කියති.
213 Views
Comments