ඊයේ දිනයේ රෝගීන් වාර්තා වූ ප්‍රදේශ
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
06

ඊයේ දිනයේ රෝගීන් වාර්තා වූ ප්‍රදේශ

ඊයේ දිනයේ රෝගීන් වාර්තා වූ ප්‍රදේශ

වාර්තා වූ මුලු covid-19 ආසාදිතයින් ගණන 383 කි.

 

ඒ අතරින් කොළඹ දිස්ත්‍රික්කයේ 168 දෙනෙකු හා ගම්පහ දිස්ත්‍රික්කයේ 157 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත.

 

මීට අමතරව පොලීසියේ 21දෙනෙකුද ඊයේ අලුතින් හඳුනා ගත් ආසාදිතයින් අතර වේ.

 

 

views

667 Views

Comments

arrow-up