හෙට අරලිය ගහ මැදුරට මහ සෙනගක් ! වෙන්න යන දේ මෙන්න...

හෙට දිනයේ අරලිය ගහ මන්දිරයට විශාල පිරිසක් කැදවීමට පියවර ගෙන ඇති බව වාර්තා වෙනවා.
අගමැති මහින්ද රාජපක්ෂ හෙට දිනයේ අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමට නියමිත අතර ඊට විරෝධය පළ කරමින් මෙම පිරිස අරලිය ගහමැදුරට පැමිණීමට නියමිතව ඇති බව පැවසේ.
පසුව මෙම පිරිස පාගමනින් අරලිය ගහ මැදුරේ සිට ජනපති මැදුර දක්වා ගොස් ජනාධිපතිවරයාට මේ බව දැනුම් දීමටද සැලසුම් කර ඇති බව වාර්තා වේ.
4407 Views
Comments