FEB
28
තවත් ඩීසල් නෞකා 02 ක් අද මෙරටට

තවත් ඩීසල් නෞකා 02 ක් අද දිනයේදී මෙරටට ළගාවනු ඇතැයි බලශක්ති අමාත්‍යාංශය පවසනවා.
ඉන් එක් නැවක ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 28,500 ක් සහ ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 9,000 ක් අන්තර්ගතයි.
අනෙක් නෞකාවේ ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 30,300 ක් සහ සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 7000 ක් අඩංගු බව බලශක්ති අමාත්‍යංශය සඳහන් කළා.
611 Views
Comments