ගෑස් පිපිරීම් බුද්ධි මෙහෙයුමක් !
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
08

ගෑස් පිපිරීම් බුද්ධි මෙහෙයුමක් !

ගෑස් පිපිරීම් බුද්ධි මෙහෙයුමක් !

ගෑස් පිපිරීම බුද්ධි මෙහෙයුමක් විය හැකි බවට මෙරට ප්‍රකට දේශපාලන විශ්ලේෂකයෙක් සැක මතු කරයි.

 

 

 එවැනි බරපතල සැකයක් මතුකර ඇත්තේ 'සමබිම' පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න යි.

 

 

''දැන් අපි දන්නවා ගෑස් ටැංකි පුපුරණ එක ගත්තත් එතන බුද්ධි මෙහෙයුමකුත් තියෙනවා. ඒ කියන්නේ ගෑස් ටැංකි පුපුරණකොට මධ්‍යම පංතිය අවුල් වෙලා යනවා කඩ කාරයෝ අවුල් වෙලා යනවා, එතකොට ගෑස් වලට තියෙන ඉල්ලුම අඩු වෙනවා. ගෑස් වලට තියෙන ඉල්ලුම අඩු වෙනවා කියන්නේ අපේ ඩොලර් ඉතුරු වෙනවා. මේ වගේ තත්වයන් මිනිස්සුන්ට තේරුම් ගන්න බැරුව මිනිසුන් යමින් ඉන්නවා ගෑස් ටැංකි ආරක්ෂා කිරීමේ විකල්පවලට. ඇත්තටම මේකෙන් අපිට පේනවා, තව කට්ටියකට හම්බකරන්න පුළුවන් වෙලා තියෙනවා මේකෙන්. ''

views

701 Views

Comments

arrow-up