තිහාරියේ නිවසකත් ගෑස් බෝම්බයක් පුපුරයි - නිවැසි කාන්තාවගේ දිවි බේරී ඇත්තේ අනූනමයෙන්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
01

තිහාරියේ නිවසකත් ගෑස් බෝම්බයක් පුපුරයි - නිවැසි කාන්තාවගේ දිවි බේරී ඇත්තේ අනූනමයෙන්

තිහාරියේ නිවසකත් ගෑස් බෝම්බයක් පුපුරයි - නිවැසි කාන්තාවගේ දිවි බේරී ඇත්තේ අනූනමයෙන්

තිහාරිය, මල්වත්ත ප්‍රදේශයේ නිවසක ගෑස් ලිපක් පිපිරීමෙන් සුළු අලාභ හානියක් සිදුවී ඇතැයි නිට්ටඹුව පොලීසිය සඳහන් කරයි.

 

නිවැසි කාන්තාව ඊයේ(30) පස්වරුවේ ගෑස් ලිප දල්වා ඉවත්ව යාමත් සමඟම එය පුපුරා ගොස් ඇති බවත් එම තැනැත්තිය එම ස්ථානයේ රැඳී සිටියා නම් හෝ ඒ සමඟ ගෑස් ටැංකියත් පුපුරා ගියානම්  බරපතල අනතුරක් සිදු වීමට ඉඩ තිබූ බව පොලීසිය පැවසීය.

 

නිට්ටඹුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

views

782 Views

Comments

arrow-up