DEC
19
වැඩිහිටි නිවාසයක 45 දෙනෙකුට කොරෝනා

මෝදර ප්‍රදේශය වැඩිහිටි නිවාසයක පසුගියදා පුද්ගලයෙකු කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී මිය ගිය ඇති අතර ඒ හේතුවෙන් එම වැඩිහිටි නිවාසයේ තවත් 98 දෙනෙක් PCR පරීක්ෂණයට යොමු කර තිබෙනවා
එම PCR පරීක්ෂණ ප්‍රතිපල අනුව එම වැඩිහිටි නිවාසයේ පුද්ගලයින් 45 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
683 Views
Comments