DEC
12
චීනයේ බීජිං නගර සභාවෙන් කොළඹ මහනගර සභාවට සෞඛ්‍ය උපකරණ එවයි

චීනයේ බීජිං මහ නගර සභාව රුපියල් බිලියන 16කට අධික වටිනාකමකින් යුත් සෞඛ්‍ය උපකරණ තොගයක් කොළඹ මහනගර සභාවට පරිත්‍යාග කර තිබෙනවා.
Ventilator සහ PCR කට්ටල ඇතුළු එම උපකරණ තොගය අද දිනයේදී මෙරටට එවා තිබෙනවා.
14 සහ 17 වන දිනයන් වලදී තවත් සෞඛ්‍ය උපකරණ මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කර ඇති බවයි චීන තානාපති කාර්යාලය සදහන් කළේ.
තවත් නගර කිහිපයක නගර සභා වලින් තවත් උපකාරය ලබාදීමට චීනය සූදානම් ව සිටිනවා.
738 Views
Comments