DEC
05
අද දින කොවිඩ් ආසාදිතයින් 669 ක් හඳුනාගනී

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 168 දෙනෙකු අද (05) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව අද (05) දවසේ වාර්තා වු ආසාදිතයින් ගණන 669කි
702 Views
Comments