DEC
12
ගාල්ලේ ප්‍රදේශ කිපයකට සංචාරය සීමා

ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 7කට දැඩි සංචරණ සීමා පැනවීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.
ඒ කොරෝනා වෛරස් ආසාදිතයින් 25 දෙනෙකු හමුවීමත් සමග.
ඒ අනුව මිලිද්දූව,
කෝන්ගහ,
තලාපිටිය,
දංගෙදර නැගෙනහිර,
දෙද්දුගොඩ උතුර,
දෙද්දුගොඩ දකුණ සහ මකුළුව
යන ග්‍රාම නිලධාරී වසම්වලට මෙසේ දැඩි සංචරණ සීමා පනවා තිබේනවා .
714 Views
Comments