සේනා දළඹුවන් කුරක්කන් වගාවත් ආක්‍රමණය කිරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
12

සේනා දළඹුවන් කුරක්කන් වගාවත් ආක්‍රමණය කිරයි

සේනා දළඹුවන් කුරක්කන් වගාවත් ආක්‍රමණය කිරයි

මෙතෙක් කාලයක් බඩඉඟුරු වගාව ට පහරදුන් සේනා දළඹුවා කුරක්කන් වගාවත් ආක්‍රමණය කරමින් සිටින බවට ගොවීන් කියා සිටිනවා.

 

නැගෙනහිර උතුරුමැද සහ ඌව පළාත් තුළ බඩ ඉරිගු විනාශයට පත් කරමින් ව්‍යාප්ත වූ සේනා දළඹුවන් මාතලේ ලග්ගල ප්‍රදේශයේ කුරහන් වගාව විනාශ කරමින් සිටිනවා.

 

තම වගාවන් විනාශ වීම හේතුවෙන් ඉතාමත් බියට පත් ජනතාව පවසන්නේ මේ සඳහා යම් පිළියමක් කර දෙන ලෙසයි.

 

පසුගිය වසරේදී බඩ ඉරිඟු වගාවන් වලට සේනා දළඹුවන් ව්‍යාප්ත වීම හේතුවෙන් වගාවන් ගිනි තැබීමටද සිදුවුණා.

 

 

 

views

833 Views

Comments

arrow-up