“අපේ ඡන්දය රනිල්ව ජනාධිපති කරන්නයි” - පොහොට්ටු ලෙක්ම්ගෙන් නිවේදනයක් (VIDEO)
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
15

“අපේ ඡන්දය රනිල්ව ජනාධිපති කරන්නයි” - පොහොට්ටු ලෙක්ම්ගෙන් නිවේදනයක් (VIDEO)

“අපේ ඡන්දය රනිල්ව ජනාධිපති කරන්නයි” - පොහොට්ටු ලෙක්ම්ගෙන් නිවේදනයක් (VIDEO)

මීලඟ ජනාධිපතිවරයා පත් කර ගැනීමට පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීමේදී වත්මන් වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය ලබාදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇත.

 

එහි ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා මේ බව කියා සිටියේය.

 

 

views

240 Views

Comments

arrow-up