MAR
07
එළියට දැමූ ඇමතිවරුන්ට මෛත්‍රීපාලගෙන් ආරාධනා

විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මහත්වරුන්ගේ පක්ෂවලටද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකත්වය ගන්නා ලෙස ආරාධනා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වනවා.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා පැවැති එම පක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ රැස්වීමකදී මෙම යෝජනාව ඉදිරිපත් වී ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
631 Views
Comments