ගුරු විදුහල්පති ගැටළුවට අයවැය ලේඛනයෙන් විසදුම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
11

ගුරු විදුහල්පති ගැටළුවට අයවැය ලේඛනයෙන් විසදුම්

ගුරු විදුහල්පති ගැටළුවට අයවැය ලේඛනයෙන් විසදුම්

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසා සිටියේ ගුරු - විදුහල්පති ගැටළුව සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා සමග සාකච්ඡා කර තව මාස තුනකින් අයවැය ලේඛනය හරහා විසදුම් ලබා දීමට කටයුතු කරන බවයි.

 

 


අමාත්‍යවරයා ගුරුවරුන්ගෙන් හා විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටියේ රටේ පවතින තත්වය හේතුවෙන් මාර්ගගත අධ්‍යයන කටයුතු වලින් ඉවත් නොවන ලෙසයි.

 

 


අධ්‍යාපන අමාත්‍යවරයා තවදුරටත් පවසා සිටියේ සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයන්හි ප්‍රායෝගික පරීක්ෂණ සදහා සියලු විධිවිධාන සලසා ඇති හෙයින් දරුවන් පීඩනයට ලක් නොකරන ලෙසයි.

views

819 Views

Comments

arrow-up