නවවැනි ගල්අඟුරු නෞකාවත් එයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
19

නවවැනි ගල්අඟුරු නෞකාවත් එයි

නවවැනි ගල්අඟුරු නෞකාවත් එයි

 

විදුලි ජනනය සඳහා ආනයනය කළ නවවැනි ගල්අඟුරු නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවට ළගාවූ බවත් එම ගල්අඟුරු තොගය ගොඩබෑම ආරම්භ කරන බවත් ලංකා ගල්අඟුරු සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය.

 

 

මෙම මස ඉදිරි දිනවලදී ද තවත් ගල්අඟුරු නෞකා දෙකක් ළඟාවීමට නියමිත බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය

views

175 Views

Comments

arrow-up