JAN
12
සමෘද්ධිය ගැන විශේෂ නිවේදනයක්

ශ්‍රී ලංකාවේ සමෘද්ධිලාභීන්ගෙන් සියයට හතළිහකට ආසන්න පිරිසක් සමෘද්ධිය ලැබීමට නුසුදුසු ඇති හැකි අය බව ලෝක බැංකු සමීක්ෂණයකදී තොරතුරු හෙළිවී ඇතැයි රජයේ මුදල් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි.
නුසුදුසු පුද්ගලයන්ට සමෘද්ධි දීමනාව ලබාදී මඩිය තර කර ගන්නා දූෂිත නිලධාරීන් පිරිසක්ද රටේ සිටින බව එම කමිටුව සඳහන් කළේය.
මෙම දීමනා විනිවිදභාවයකින් යුතුව ගෙවීම සඳහා නිවැරදි දත්ත සහිත ලේඛනයක් පවත්වාගෙන යෑම අත්‍යවශ්‍ය බව මුදල් කාරක සභාව පැවසුවේය.
188 Views
Comments