JAN
05
දළදා වහන්සේට නිගා කළ සේපාල අත්අඩංගුවට

බුදු දහමට සහ දළදා වහ්න්සේට නිගරු කිරීමේ චෝදනා යටතේ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු වන සේපාල අමරසිංහ මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා
ඒ ඔහු පදිංචි බොරලැස්ගමුව නිවසේදී.
ඔහුව ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ඒමට නියමිතයි
308 Views
Comments