පාසල් ළමුන් ඉලක්ක කරගෙන මත්ද්‍රව්‍ය විකුණූ අයෙක් කොටුවේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
02

පාසල් ළමුන් ඉලක්ක කරගෙන මත්ද්‍රව්‍ය විකුණූ අයෙක් කොටුවේ

පාසල් ළමුන් ඉලක්ක කරගෙන මත්ද්‍රව්‍ය විකුණූ අයෙක් කොටුවේ

පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් මත්ද්‍රව්‍ය අලෙවි කිරීමට උත්සාහ කළ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බළකා නිලධාරීන් සමත්වී තිබෙනවා.

 

අදාල සැකකරු සතුව තිබී සව් කොල වල ඔතන ලද කේරල ගංජා ග්‍රෑම් 32යි මිලිග්‍රෑම් 68ක් හමුව තිබෙනවා.

 

ඔහු විසින් මෙම ගංජා සුරුට්ටු රාජගිරිය ජනාධිපති විද්‍යාලය අසල මාර්ගයේදී පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් අලෙවි කිරීමට සූදානම්ව සිටි බවයි අනාවරණය වී ඇත්තේ.

 

අදාළ සැකකරු වයස අවුරුදු 50 ක පමණ පුද්ගලයෙක්.

views

297 Views

Comments

arrow-up