MAR
29
අපි බාල තෙල් ගෙන්නුවේ නෑ..! – ඇමති ලොකුගේ

මෙරටට බාල ඉන්ධන ආනයනය නොමැති බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අවධාරණය කරනවා.
ඒ, ඊයේ (29) ශ්‍රී පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදීය.
මෙරටට ගෙන්වන ඉන්ධනවල ප්‍රමිතිය නිසි ලෙස පරික්ෂා කර ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.
542 Views
Comments