සාමාන්‍ය පවුලක මාසික වියදම රුපියල් 110,000 යි
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
27

සාමාන්‍ය පවුලක මාසික වියදම රුපියල් 110,000 යි

සාමාන්‍ය පවුලක මාසික වියදම රුපියල් 110,000 යි

උද්ධමනය ඉහළ යෑම නිසා මෙරට සාමාන්‍ය පවුලක මාසික පරිභෝජනයක් වියදම රුපියල් 110,000ක් දක්වා ඉහළ ගොස් ඇත.

                     

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශය සිදුකළ විශේෂ අධ්‍යයනයකින් මේ බව අනාවරණය වී තිබේ

 

2019 වසරේ දී මෙරට සාමාන්‍ය පවුලක මාසික පරිභෝජන වියදම රුපියල් 63,000ක් ව පැවති අතර එය මේ වන විට රුපියල් 47,000කින් ඉහළ ගොස් ඇති බව මහාචාර්ය වසන්ත අතුකෝරල සඳහන් කරයි.

views

251 Views

Comments

arrow-up