අද විදුලි කප්පාදුව සිදු වන ආකාරය

අද (21) දින විදුලි කප්පාදුව සිදු වන ආකාරය ලංකා විදුලිබල මණ්ඩලයේ නිල වෙබ් අඩවිය මගින් නිවේදනය කර තිබේ.
ඒ අනුව අද (21) දිනයේ පැය 03ක විදුලි කප්පාදුවක් සිදුවේ.
විදුලි කප්පාදු කරන කාලසටහන පහත දැක්වේ.
වේලාව |
විදුලි කප්පාදුව සිදු වන කලාප |
පෙ.ව.10.30 සිට ප.ව.12.10 දක්වා |
E F G H P Q R |
ප.ව. 2.40 සිට ප.ව. 4.20 දක්වා |
A B C D S T |
ප.ව. 4.20 සිට ප.ව. 6.00 දක්වා |
I J K L U V W |
ප.ව. 6.00 සිට ප.ව. 7.20 දක්වා |
E F G H P Q R |
ප.ව. 7.20 සිට ප.ව. 8.40 දක්වා |
A B C D S T U |
ප.ව. 8.40 සිට ප.ව.10.00 දක්වා |
I J K L V W |
232 Views
Comments