AUG
20
පාසල් නොයා සහෝදරයා සහ සහෝදරියා රැකබලා ගන්නා එකොළොස් හැවිරිදි දැරිය

මව අතහැර ගිය පසු තම සහෝදරයා සහ සහෝදරියා රැක බලා ගෙන ඔවුන්ට මවක් වූ 11 හැවිරිදි දැරියක් පිළිබඳව මාතලේ හත්තොටඅමුණ, මාඔය ප්‍රදේශයෙන් වාර්තා වේ.
ඇගේ 08 හැවිරිදි සහෝදරයා කථන ආබාධයකින් ද පෙළන අතර මාස ගණනාවකින් ඔහුට ප්‍රතිකාර කෙරෙන්නේ ද නැත.
ඇයගේ බාල සහෝදරිය තවමත් වයස අවුරුදු 02ක කුඩා දැරියකි.
මෙම දැරිය හා 08 හැවිරිදි ඇගේ සහෝදරයා මේ වන විට පාසල් ද නොයයි.
272 Views
Comments