තවත් මාසයක් යනතුරු සිමෙන්ති හිඟයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
11

තවත් මාසයක් යනතුරු සිමෙන්ති හිඟයි

තවත් මාසයක් යනතුරු සිමෙන්ති හිඟයි

මේ වනවිට රට තුළ පවතින සිමෙන්ති හිඟය එළැඹෙන දෙසැම්බර් මාසයේ මැද භාගය වන තෙක් පවතින නැතැයි සිමෙන්ති ආනයනකරුවන් පවසනවා.

 

ඉදිරි සති කිහිපය ඇතුළත සෙමෙන්ති රැගත් නෞකා කිහිපයක් ම මෙරටට ළඟා වීමට නියමිතව තිබෙනවා.

 

ඒ අනුව එළඹෙන 18 වැනිදා සහ 28 වනදා සිමෙන්ති රැගත් නෞකා දෙකක් මෙරටට ළඟා වීමට නියමිතයි.

views

778 Views

Comments

arrow-up