NOV
04
ආනයනික සහල් බද්ද වෙනස් කරයි

ආනයනික සහල් සදහා පනවා ඇති බදු මුදල සංශෝධනය කිරීම සඳහා රජය තීරණය කර තිබෙනවා.
එය අනුව නොවැම්බර් 2 වැනි දා සිට මාස හයක කාලයක් දක්වා රුපියල් 65 ක් ව තිබුණු ආනයනික සහල් කිලෝවක් සඳහා වූ බදු මුදල සත 25 ක් දක්වා අඩු කර තිබෙනවා.
මේ වන විට රට තුළ පවතින සහල් මිල පාලනය කිරීම සඳහා රජය විසින් විදේශයන්ගෙන් මෙරටට සහල් ආනයනය කිරීමට තීරණයක් ගෙන තිබුණා
660 Views
Comments