කුලී නිවාසවල පදිංචිකරුවන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
04

කුලී නිවාසවල පදිංචිකරුවන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක්

කුලී නිවාසවල පදිංචිකරුවන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක්

කුලී නිවැසියන් හෝ බදු නිවසියන් ඡන්ද හිමියකු ලෙස ලියාපදිංචි කිරීම, දේපල අයිතිය හෝ ස්ථීර පදිංචිය තහවුරු කර ගැනීමේ සාධකයක් නොවන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා.

 

කුලී හෝ බදු නිවැසියන්ට මෙන්ම අනවසර පදිංචිකරුවන්ට වුවද අදාළ සුදුසුකම් සම්පූර්ණ කරන්නේ නම් පමණක් තමන් පදිංචි ලිපිනයේ ඡන්ද හිමියකු ලෙස ලියාපදිංචි විය හැකියි.

 

මේ සඳහා දේපල හිමිකරුගෙ කැමැත්තහු එකඟතාවය අවශ්‍ය නොවේ.

 

කෙසේ වෙතත් එම ලියාපදිංචිය පුරවැසියාගේ ඡන්ද බලය තහවුරු කිරීම සඳහා පමණක් වලංගු වන බව යම් ඇතිවෙන කොමිෂන් සඳහන් කළේ.

 

මෙතෙක් චන්ද හිමියන් ලෙස ලියා පදිංචි නොවුනු පුද්ගලයින්ට එළැඹෙන නොවැම්බර් 17 වනදාට පෙර මැතිවරණ කාර්යාල වෙත අදාල ඉල්ලීම ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

views

657 Views

Comments

arrow-up