ශ්‍රී ලංකාවේ තේ අපනයන ආදායම ඉහළ යයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
16

ශ්‍රී ලංකාවේ තේ අපනයන ආදායම ඉහළ යයි

ශ්‍රී ලංකාවේ තේ අපනයන ආදායම ඉහළ යයි

ශ්‍රී ලංකාවේ තේ අපනයන ආදායම මෙම වසරේ මේ දක්වා මාස හයක් තුළ සැලකිය යුතු ලෙස වර්ධනයක් පෙන්නුම් කර ඇත.තේ අපනයන ආදායම මෙම වසරේ මුල් මාස හයට පමණක් ඇමරිකානු ඩොලර් 650ක් දක්වා  14% කින් වර්ධනය වී ඇත.

 

මෙම වසරේ මුල් මාස හය තුල තේ අපනයනය ඉහළ යාමට ජුනි මාසයේ ලැබුණු කිලෝග්‍රෑම් මිලියන 30 කට ආසන්න නිෂ්පාදනය හේතුවී ඇති අතර එය වසර 5 ක කාලයක් තුල ඉහළම වාර්තාගත නිෂ්පාදනයයි.

 

එමෙන්ම අපනයනය කෙරුණු තේ ප්‍රමාණයද කිලෝ ග්‍රෑම් මිලියන 137 දක්වා සියයට 10කින් ඉහළ ගොස් ඇති බව "ඒශියා සියක " නම් තැරැව්කාර සමාගම පවසයි.

views

807 Views

Comments

arrow-up