JUL
09
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලොක්කන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනේ

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයකු සහ උපදේශකවරියක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ කරුංකා තොගයක් ව්‍යාජ නිරෝධායන ලේඛන සකසා ප්‍රති අපනයනය කිරීමේ චෝදනාව මතයි.
මොවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා රේගුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් කළ විමර්ශනයකින් පසු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියා.
704 Views
Comments