දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හෙටදින වැසෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
27

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හෙටදින වැසෙයි

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හෙටදින වැසෙයි

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය හෙට(28) දිනයේ වසා තැබෙන බව ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමය ප්‍රකාශ කරා.

 

සේවකයන්ට කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමට මෙසේ හෙට දින වසා තැබෙන අතර නැවත අනිද්දා දිනයේ විවෘත කිරීමට නියමිතයි.

views

714 Views

Comments

arrow-up