විමල් දෙන නීතිවිරෝධී නියෝග මට පිලිපදින්න බෑ. - කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ඉල්ලා අස්වේ

කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ධුරය දැරූ අනූෂ පැල්පිටිය මහතා ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් තමාට විශ්‍රාම යාමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා තිබේ.
කර්මාන්ත සංවර්ධන අමාත්‍ය ධුරය දරන විමල් වීරවංශ මහතා සතුව මූල්‍ය විනයක් නොමැති වීමත් තමාට ලබා දෙන නීති විරෝධී නියෝග ක්‍රියාත්මක කළ නොහැකි වීමත් හේතුවෙන් මෙම තීරණය ගත් බව ලේකම්වරයාට යොමුකල ලිපියේ සඳහන්.
ඒ අනුව අනුෂ පැල්පිට මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ලේකම් ධුරයට ජනරාල් දයා රත්නායක මහතා පත්කර තිබේ.
source: divaina
1049 Views
Comments