තෙල් මිල ඉහල දැමීමෙන් පසු තෙල් සංස්ථාව ඩොලර් බිලියන බිලියනයක ණයක් ගැනීමටත් සැරසේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
20

තෙල් මිල ඉහල දැමීමෙන් පසු තෙල් සංස්ථාව ඩොලර් බිලියන බිලියනයක ණයක් ගැනීමටත් සැරසේ

තෙල් මිල ඉහල දැමීමෙන් පසු තෙල් සංස්ථාව ඩොලර් බිලියන බිලියනයක ණයක් ගැනීමටත් සැරසේ

විදේශීය ණය සපයන ආයතන වලින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහා ඇමරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් ලබා ගැනීමට රජය තීරණය කර තිබේ.

 

තෙල් සංස්ථාවට ඇති දේශීය ණය පියවා ගැනීම මෙම නව ණය මුදලේ අරමුණයි.

 

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ වන විට මහජන බැංකුව සහ ලංකා බැංකුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 2 කට අධික ණය මුදලක් ලබාගෙන ඇති අතර ඒවා පියවීම සඳහා රුපියල් බිලියන තිහකට ආසන්න මුදලක් ගෙවීමට එම සංස්ථාවට සිදුව තිබේ.

 

ණය සපයන ආයතන හතරක් පමණ ශ්‍රී ලංකාවට අවශ්‍යය මෙම ණය මුදල ලබා දීමට එකඟතාවය පළ කර ඇති බව ඛනිජ තෙල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

 

 

 

 

 

 

 

 

 

 

source: hirunews

views

1163 Views

Comments

arrow-up