පාස්කු වාර්තාව අසම්පූර්ණ එකක් - වාසුදේව (VIDEO)
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
26

පාස්කු වාර්තාව අසම්පූර්ණ එකක් - වාසුදේව (VIDEO)

පාස්කු වාර්තාව අසම්පූර්ණ එකක් - වාසුදේව  (VIDEO)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව අසම්පූර්ණ වාර්තාවක් බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

 

ඊයේ මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

 

මෙම වාර්තාව මඟින් දැනගතයුතු ප්‍රධානම කරුණ දැනගැනීමට හැකියාවක් ලැබී නොමැති බව අමාත්‍යවරයා අදහස් දක්වමින් කියා සිටියා.

 

 
පාස්කු වාර්තාව අසම්පූර්ණයි – වාසුදේව

පාස්කු වාර්තාව අසම්පූර්ණයි – වාසුදේව #lka #News1st #SL #ATC

Posted by Newsfirst.lk on Thursday, February 25, 2021

 

 

views

538 Views

Comments

arrow-up