OCT
02
ඇමති අලි සබ්‍රි සහ වියට්නාම තානාපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපති හෝ ති තන්හ් සහ විදේශ අමාත්‍ය අලි සබ්‍රි අතර හමුවක් පැවැත්වී තිබෙනවා.
ඒ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී යි.
මෙහි දී දෙරට අතර පවත්නා බහුවිධ ද්විපාර්ශික සහයෝගීතාවය අශ්‍රිත පුළුල් පරාසයක කරුණු පිළිබඳව සාකච්ඡා පවත්වා තිබෙනවා.
එමෙන්ම විදේශ කටයුතු අමාත්‍ය ධූරයට පත්වූ අලි සබ්‍රි වෙත සිය සුභපැතුම් පළ කිරීමටද වියට්නාම තානාපතිනිය කටයුතු කර තිබුණා.
245 Views
Comments