සිංගර් ෆිනෑන්ස් නව ශාඛාවක් විවෘත කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
25

සිංගර් ෆිනෑන්ස් නව ශාඛාවක් විවෘත කරයි

සිංගර් ෆිනෑන්ස් නව ශාඛාවක් විවෘත කරයි

සිංගර් ෆිනෑන්ස් නව ශාඛාවක් විවෘත කර තිබෙනවා.

ඒ මාතර නගරයේ අනගාරික ධර්මපාල මාවතේයි.

මෙම ශාඛාවේ ණය සේවාවන් රැසක් ක්‍රියාත්මක වන බව සිංගර් ෆිනෑන්ස් ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉමාන් පෙරේරා ප්‍රකාශ කර සිටියා.

views

272 Views

Comments

arrow-up