ඉල්මනයිට් තොගයක් චීනයට
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
25

ඉල්මනයිට් තොගයක් චීනයට

ඉල්මනයිට් තොගයක් චීනයට

මෙරට නිෂ්පාදනය කරන ලද ඉල්මනයිට් තොගයක් චීනයට අපනයනය කර තිබෙන බව වාර්තා වනවා.

ත්‍රිකුණාමල වරායෙන් මෙම ඉල්මනයිට් තොගය නැව් ගත කළ බවයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහන් කර සිටියේ.

views

274 Views

Comments

arrow-up