JUL
02
පාස්පෝට් නිකුත් කිරීමේ එක්දින සේවය සඳුදා සිට

2022 ජූලි මස 04 වන සඳුදා දින සිට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ එක්දින සේවය යටතේ ගුවන්ගමන් බලපත් ලබාදීම මාතර, වවුනියාව, මහනුවර ප්‍රදේශීය කාර්යාලවල ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවට ආර්ංචි මාර්ග සදහන් කරයි.
264 Views
Comments