අගමැති අද රෑ ඹබ අමතයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
11

අගමැති අද රෑ ඹබ අමතයි

අගමැති අද රෑ ඹබ අමතයි

අද රාත්‍රියේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සූදානම් වනවා.

 

 

රාත්‍රී 07.30 ට එය විකාශය කිරීමට නියමිතයි.

 

 

රටේ වත්මන් තත්වය සම්බන්ධයෙන් මෙහිදී අග්‍රාමාත්‍යවරයා විසින් කරුණු දැක්වීමට නියමිත බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කලේ.

views

734 Views

Comments

arrow-up