APR
04
අලකලංචි බරකරත්ත මැද කිකිළියෝද ගණන් උස්සයි

කුකුළු කෑම ඉහල යෑම නිසා සතියක් ඇතුළත කොළඹ තොග බිත්තර මිල රුපියල් 5 කින් වැඩිවී ඇත.
සුදු බිත්තරයක තොග මිල රුපියල් 35 සිට රුපියල් 40 දක්වාද, රතු බිත්තරයක මිල රුපියල් 37.50 දක්වාද වැඩිවී ඇතැයි වෙළන්දෝ කියති.
මේ අනුව බිත්තරයක සිල්ලර මිල රුපියල් 45 පමණ වෙතියි වාර්තා වෙයි.
612 Views
Comments