පොහොට්ටු ආණ්ඩුවේ බහුතරය අවසන්.. පාංශකූලය හෙටයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
04

පොහොට්ටු ආණ්ඩුවේ බහුතරය අවසන්.. පාංශකූලය හෙටයි

පොහොට්ටු ආණ්ඩුවේ බහුතරය අවසන්.. පාංශකූලය හෙටයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවේ අවසානය සඳහන් කරමින් හෙට දිනයේ බහුතරය අහිමි වන බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

 

 

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව කියා සිටියි.

views

643 Views

Comments

arrow-up