MAR
07
තවත් බොරවන බොර තෙල්

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිළ වාර්තාගත ලෙස අද(07) ඉහළ ගොස් තිබේ.
ඒ අනුව වසර 14කට පසුව එහි අගය ඇමෙරිකානු ඩොලර් 130ක් වී තිබේ.
රුසියාව සහ යුකේ‍්‍රනය අතර පවතින යුධමය තත්ත්වය හේතුවෙන් මෙලෙස බොරතෙල් මිළ ඉහළ යමින් පවතී.
659 Views
Comments