අද සහ හෙට පාර්ලිමේන්තුව අවට විරෝධතාවලට සම්බන්ධ වන්නේ නෑ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
19

අද සහ හෙට පාර්ලිමේන්තුව අවට විරෝධතාවලට සම්බන්ධ වන්නේ නෑ

අද සහ හෙට පාර්ලිමේන්තුව අවට විරෝධතාවලට සම්බන්ධ වන්නේ නෑ

අද (19) සහ හෙට (20) යන දිනවල දී පාර්ලිමේන්තුව අවට පැවැත්වෙන විරෝධතාවලට සම්බන්ධ නොවන බව ගාලුමුවදොර අරගලකරුවෝ පවසති.

                              

2022-07-19 වන දින ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා නාම යෝජනා භාර ගැනීමත්  2022-07-20 වන දින ඒ සඳහා ඡන්දය විමසීමටත් පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතය.

views

276 Views

Comments

arrow-up