APR
26
ත්‍රිකුණාමලයේ සියළු පාසල් වසා දමයි

මේ වන විට පවතින කොරෝනා අවදානම සලකමින් ත්‍රිකුණාමලය අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් යළි දැනුම් දෙන තුරු වසා දැමීමට නැගෙනහිර පළාත් ආණඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය නියෝග කර තිබෙනවා.
730 Views

Comments