748 ක් සුවය ලබයි - තවත් ආසාදිතයින් 220 ක් හමුවෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
27

748 ක් සුවය ලබයි - තවත් ආසාදිතයින් 220 ක් හමුවෙයි

748 ක් සුවය ලබයි - තවත් ආසාදිතයින් 220 ක් හමුවෙයි

මෙරටින් කොරෝනා ආසාදිතයින් 220 ක් හඳුනාගෙන තිබෙනවා. 

 

ලංකාවෙන් වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 82,650 ක්.

 

අද දිනයේත් කොරෝනා ආසාදිතයින් අතරින් පුද්ගලයින් 748දෙනෙකු සේවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.

views

783 Views

Comments

arrow-up