මානව හිමිකම් කවුන්සිලය හෙට ආරම්භ වීමට තිබියදී උතුරේ විරෝධතා
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
21

මානව හිමිකම් කවුන්සිලය හෙට ආරම්භ වීමට තිබියදී උතුරේ විරෝධතා

මානව හිමිකම් කවුන්සිලය හෙට ආරම්භ වීමට තිබියදී  උතුරේ විරෝධතා

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 සැසිවාරය හෙට ආරම්භ වීමට නියමිතව තිබියදී උතුරු නැගෙනහිර අතුරුදහන්වූවන්ගේ ඥාතීන් කිලිනොච්චිය නගරයේදී විරෝධතාවයක නිරත වී තිබෙනවා.

 


මෙම විරෝධතාවයෙන් ඔවුන් ඉල්ලා සිටින්නේ, යුධ සමයේ අතුරුදහන්වූවන්ගේ ගැටළුවට දේශීය යාන්ත්‍රණයක් හරහා විසදුමක් නොලැබෙන බැවින් ජාත්‍යන්තර මැදිහත්වීමක් හරහා අතුරුදහන්වූවන්ගේ ගැටළුවට ස්ථිර විසදුමක් ලබාදිය යුතු බවයි.

 

මොවුන් අතුරුදහන්වූවන්ගේ ජායාරූප පෙන්වමින්, කළු ඇදුම්වලින් සැරසි කිලිනොච්චිය නගරයේ වීදි පුරා ගමන්කරමින් විරෝධතාවයේ නිරතව තිබෙනවා

views

561 Views

Comments

arrow-up