NOV
18
එළවළු සහ පලතුරු බීජ මිල ඉහළට

එළවළු සහ පලතුරු බීජ කිලෝවක මිල රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ හේතුවෙන් බීජ අලෙවිකරන්නන් මෙන්ම ගොවීන් ද දැඩි අපහසුතාවට පත්ව සිටී.
ගොවීන් සහ බීජ අලෙවිකරන්නන් ප්‍රකාශ කරන්නේ පෞද්ගලික ආයතන කිහිපයක් විසින් මෙලෙස බීජ මිල ඉහළ දමා ඇති බවයි.
255 Views
Comments