AUG
28
ලාංකික හෙදියන්ට බ්‍රිතාන්‍යයෙන් රැකියා

ශ්‍රී ලාංකික හෙදියන්ට බ්‍රිතාන්‍යයෙන් රැකියා අවස්ථා හිමි වන බව වාර්තා වනවා.
මෙහි පළමු කණ්ඩායම සඳහා හෙදියන් පිරිසකට පත්වීම් ලබාදීම ද පසුගිය දින සිදුකර තිබුණා.
මෙම වැඩසටහන මෙහෙයවනු ලබන්නේ මෙරට වැලිසර ජාත්‍යන්තර සෞඛ්‍ය විද්‍යා ආයතනය මගින් ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ පහසුකම් සහිතවයි.
252 Views
Comments