සන්ෆ්ලවර් ලීඩ් ගිටාර් වාදන ශිල්පී චලන දිවිගමන නිමා කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
29

සන්ෆ්ලවර් ලීඩ් ගිටාර් වාදන ශිල්පී චලන දිවිගමන නිමා කරයි

සන්ෆ්ලවර් ලීඩ් ගිටාර් වාදන ශිල්පී චලන දිවිගමන නිමා කරයි

මෙරට අතිශය ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදන ශිල්පී චලන පියුමන්ත අභාවප්‍රාප්ත වී තිබේ.

 

ඊයේ (28) රාත්‍රියේ පැවති ප්‍රසංගයකින් අනතුරුව ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බව වාර්තා වෙයි.

views

251 Views

Comments

arrow-up