පාර්ලිමේන්තුවේ මාධ්‍යවේදීන්ට තර්ජනය කර දුරකථන පැහරගත් පොහොට්ටුවේ මන්ත්‍රීන්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
17

පාර්ලිමේන්තුවේ මාධ්‍යවේදීන්ට තර්ජනය කර දුරකථන පැහරගත් පොහොට්ටුවේ මන්ත්‍රීන්

පාර්ලිමේන්තුවේ මාධ්‍යවේදීන්ට තර්ජනය කර දුරකථන පැහරගත් පොහොට්ටුවේ මන්ත්‍රීන්

පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ගෙන් බලහත්කාරයෙන් පැහැරගත් ජංගම දුරකතන දෙක පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා වෙත භාර දුන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා.

 

 

ඊයේ (17) පෙරවරුවේ පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ස්වර්ණවාහිණී නාලිකාවේ ප්‍රගීත් පෙරේරා මහතාගේ සහ සිරස TV නාලිකාවේ පාර්ලිමේන්තු වාර්තාකරු කසුන් සමරවීර මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් තර්ජනය කර ඔවුන්ගේ දුරකතන දෙක පැහැරගෙන තිබුණා.

views

577 Views

Comments

arrow-up