SEP
16
එලායන්ස් ෆිනෑන්ස් සමාගමෙන් වෙබ් අඩවියක් සහ ළමා ඉතුරුම් ගිණුමක්

එලායන්ස් ෆිනෑන්ස් සමාගමෙන් නව වෙබ් අඩවියක් සහ ළමා ඉතුරුම් ගිණුමක් ඊයේ(15) හඳුන්වා දී තිබෙනවා.
මෙම නව වෙබ් අඩවියේ ආයතනික තොරතුරු, ආයෝජක සබඳතා, සමාගමේ නිෂ්පාදන සහ සේවා ඇතුළු තොරතුරු රැසක් ඇතුළත්.
එසේම ඒ.එෆ්.සී. හපන්නු ළමා ඉතුරුම් ගිණුමේ අරමුණ දරුවන් ඉතිරි කිරීමට පෙළඹවීම බවයි සමාගම සඳහන් කර සිටියේ.ආකර්ශනීය පොලී අනුපාත සමගින් ත්‍යාග ක්‍රමයක් ද මෙම ගිණුම වෙනුවෙන් ක්‍රියාත්මක කර තිබෙනවා.
242 Views
Comments