SEP
09
සති අන්තයේ විදුලි කප්පාදුවක් නෑ

මෙම සති අන්තයේ විදුලි කප්පාදුවක් සිදු නොවන බව මහජන ප්‍රයෝගික කොමිසම නිවේදනය කරයි.
ඒ අනුව අද (10) සහ හෙට (11) යන දෙදින තුළ විදුලි කප්පාදුවක් සිදු නොවේ.
කෙසේ නමුත් එලැඹෙන 12 වනාදා සිට පැයක විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිතයි.
188 Views
Comments